BLANTERORBITv101

ප්‍රාණපරිත්‍යාගී වූ පාප් තුමන්ලා

 ⭕ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාට පෙර පැවති ක්‍රිස්තියානි පීඩන යුගයේ ප්‍රාණපරිත්‍යාගී වූ පාප් තුමන්ලා ලැයිස්තුව. 


  1. ශු.පේදුරු අපෝස්තුළු තුමන්
  2. ලිනියස් පාප් තුමන්
  3. ඇනක්ලීටස් පාප් තුමන්
  4. පළමු වන ක්ලෙමන්ට් පාප් තුමන්
  5. ඉවරිටස් පාප් තුමන්
  6. පළමු වන සික්ස්ටස් පාප් තුමන්
  7. ටෙල්සෆොරස් පාප් තුමන්
  8. ඇනසීටස් පාප් තුමන්
  9. සෝටර් පාප් තුමන්
  10. එලයුටුරස් පාප් තුමන්
  11. පළමු වන වික්ටර් පාප් තුමන්
  12. පළමු වන වික්ටර් පාප් තුමන්
  13. පළමු වන කැලිස්ටස් පාප් තුමන්
  14. පළමු වන උරුබානු පාප් තුමන්
  15. පොන්ටියන් පාප් තුමන්
  16. ඇන්ටිරස් පාප් තුමන්
  17. ෆේබියන් පාප් තුමන්
  18. කොරනේලියස් පාප් තුමන්
  19. පළමු වන ලූසියස් පාප් තුමන්
  20. පළමු වන ස්තේපන් පාප් තුමන්
  21. දෙවන සික්ස්ටස් පාප් තුමන්
  22. ඩයොනීසියස් පාප් තුමන්
  23. පළමු වන ෆීලික්ස් පාප් තුමන්
  24. එයුශියන් පාප් තුමන්
  25. සායිස් පාප් තුමන් 
  26. මාර්සෙලිනස් පාප් තුමන්
  27. පළමු වන මාර්සිලස් පාප් තුමන්
  28. පළමු වන එසීබියස් පාප් තුමන් 


ප්‍රධානම කරුණ වන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ක්‍රි.ව.313 දී නිළ වශයෙන් ක්‍රිස්තියානි පීඩන සමය අවසන් කිරීමට පෙර සිටිය පාප් වරුන් ගණන වන්නේ 37 කි.නමුත් එයින් පාප් තුමන්ල 28ක්ම ප්‍රාණපරිත්‍යාගීවරුන්‍ ය.❤️