🔶 "නමෝ මරිය" යැදුම හුදෙක් ගොතන ලද යැදුමක් නොව සම්පූර්ණ යැදුම සදහා බයිබලීය පසුබිමක් තිබේ. එබැවින් මරියවහන්සේගෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා මැදිහත්කම ඉල්ලා දිනපතා ජපමාලය උච්චාරණය කරන්න . ජපමාලය ඔබේ ආත්මික ආයුධයක් කරගන්න.
"මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? "
- ( ශු. ලූක් 1:43 ) -
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව
0 Comments