සමලිංගිකත්වය කතෝලික සභාව පිලිගන්නේද ? සුදතුම්පියතුමන් එය අනුමත කලාදා ?
අප කතෝලික එඩේරාණෝ මේ ලගකදී කල ප්‍රකාශයක් නිසා උන්වහන්සේගේ ඒ වචනය උන්වහන්සේ කල ඒ ප්‍රකාශය විකුර්ති කරමින් ලංකාවේ වගේම විදෙස් රටවලත් සිටිනා වෙනත් කිතුණු සභාවන් වල පුද්ගලයන් නොයෙකුත් අර්ථකථන දෙමින් මිනිස්සුන්ව නොමග යවමින් සිටී.... මා හිතවත් බයිබල් කාක්කෝ ටිකට මා එසේ ඇමතීම පාපයේ වේ යැයි මා නොසිතමී.මන්ද ඔබ ඔය දැන් කරන්නේද ?
පෙර කලේද කපුටන් සේ ඔවුන් කරනා දේමය..බයිබලය කට පාඩම් කර ගනිමින් හෝ එහි ඇති තමන්ට වාසි වෙන ටික පමනක් උපුටා ගනිමින් එය තමන් ට ඕනෑ ලෙස වෙනස් කර ගෙන මිනිස්සු රවට්ටමින් ඔබ ඔය කරගෙන යන වැඩපිළිවෙළට කවදාවත්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් නම් නොලැබෙන බව ඒකාන්තය ....අතීතයේ ඔබ අප කතෝලික සභාවේම පුරුක් වූහ..නමුත් ඔබගේ පෞද්ගලික තෘප්තිය වෙනුවෙන් හා අප සහාවේ නීතිරීති වලට ඔබට එකග වීමට නොහැකි වීම හා සමග ඔබ අපෙන් වෙන්ව වෙනත් වෙනත් සහාවන් ගොඩනගා ගනිමින් එදා සිට අදටත් මේ මොහොතේත් මිනිසුන් මුලා කරමින් සිටින බව ඕනෑම බුද්ධිමත් පුද්ගලයෙක් දන්නා කරුනකී...
මේ සිදුවීමද එවන් බොරු ඉගැන්වීමක් සිදු කරනා දෙයකී සුදතුම්පියතුමන් උන්වහන්සේ පැහැදිලිව පවසා සිටියේ සමලිංගිකත්ව සංක්‍රාන්තියට ලක්ව ඇති පුද්ගලයන් හට අප අනුකම්පා කල යුතු බවයි මන්ද එවන් ශාරීරික හා මානසික වෙනස් වීම් ඇති පුද්ගලයන් අද සමාජයේ බොහෝ කාරනා වලදී අසරණ වන අයුරුද උන්වහන්සේ පැහැදිලි කර දුන් අතර එවැනි සමාජයේ ක්‍රියාවන් ඔවුන්ට අසරණ වන්නට ඉඩනොදී ඔවුන් දෙස අප සානුකම්පිතව බැලිය යුතු බවත් ය...ශුද්ධෝත්තම පියතුමා විසින් විවාහ ජීවිතයේ පාරිශුද්ධත්වය හා සමලිංගික නැමියාවක් ඇති පුද්ගලයන් දෙස සානුකම්පිතව බැලිය යුතු යන ප්‍රකාශනය කළා මිස සමලිංගික විවාහය අනුමත කර නොමැත .වැරදි ඉගැන්වීම් වලින් ප්‍රවේශම් වන්න . ඔබට ලියන මම Passion of the Christ ජේසුට මං ආදරෙයී ඇඩ්ම්න් වෙමි හැකියාවක් තිබේ නම් මෙය සිංහලයට පරිවර්තනය කර බලන්න
MULTIMEDIA Unioni omosessuali. Padre Spadaro: "Il Papa in nessun modo ha intaccato la Dottrina" Redazione Internet mercoledì 21 ottobre 2020 “Il regista del film 'Francesco' mette insieme una serie di interviste che sono state fatte a papa Francesco nel corso del tempo dando una grande sintesi del suo pontificato e del valore dei suoi viaggi. Tra l'altro ci sono vari brani tratti da un'intervista a Valentina Alazraki, una giornalista messicana, e all'interno di questa papa Francesco parla di un diritto alla tutela legale di coppie omosessuali ma senza in nessun modo intaccare la Dottrina”. Lo ha detto il direttore Direttore de "La Civiltà Cattolica", padre Antonio Spadaro, in un'intervista al Tg2000, il telegiornale di Tv2000. “C'è anche un'altra testimonianza all'interno del film – ha aggiunto padre Spadaro - in cui si dice esplicitamente che papa Francesco non intende cambiare la Dottrina ma nello stesso tempo papa Francesco è molto aperto alle esigenze reali della vita concreta delle persone”. “Quindi – ha concluso padre Spadaro a Tv2000 - non c'è niente di nuovo. Si tratta di un'intervista data già parecchio tempo fa e già passata dalla recezione della stampa. Nello stesso tempo però comprendiamo come all'interno di questo film si ribadisce l'importanza che papa Francesco affida a parole di ascolto e tutela di persone che vivono situazioni di crisi o difficoltà. Quello che rimane e colpisce è la capacità di ascolto che Francesco dimostra”.
නිසි පිලිතුරු
පසුගිය දිනවල පාප්තුමාගේ ප්‍රකාශ විකුර්තී පරිපර්ථනව්ලට බාජනය වෙලා තියේනවා සමලිංගිකත්වය අනුමත කරන බවට එය සාවද්‍යයි...
සමලිංගිකත්වය (gay ).... කියන දේ පිරිමින්ට ටෙස්ටිටීරෝන් හෝමෝනය මද කමින් සාහ ඊස්ටජන් හෝමෝනය වැඩීවීමේන් උපතෙදීම ලැබෙන්න පුලුවන් ගැහැනුන්ට මෙකේ ප්‍රතිවිරුද්ධ හෝමෝන නිසා ඇතිවෙනවා
එවැනී අය පාප්තුමා පල්ලීයෙන් සමාජයෙන් කොන් කරන්න එපා කියනවා මක් නිසාද වියාකූල ශරිරයක් හා මනසක් ඇති ව උපතේ සිදුවන නිසා...එවානි අයට අනුකම්පා කිරිම සාදාරන වෙනවා ....
ඒ කෙන් කිය වෙන්නේ නෑ සමලිංගික ක්‍රියාවන් සබහව අනුමත කරනවා කියලා...
උපතේ සිට හෝමෝන වෙනස් විමකින් ඇතිවෙන්නේ රෝග තත්වයක් නිසා එවැනි අයට අනුකම්පා කර සහෝදර අත්වයෙන් බාර ගන්න කොන් නොකරන ලෙස ඉල්ලා සිටිනවා...
මෙය ඇතැම් මාධය වල හා භාෂා පරිවර්ථක වරුන් විකුර්තී අර්ථ කතනයක් දෙනවා මේ ප්‍රකාශයට නමුත් හොමෝන එන්නත් කිරිමෙන් හෝ ඇබ්බැහී වීමෙන් සමලිංගිකවීම පාපයක් බවත් එවැනි පුද්ගලයට එසේ නොකරන ලෙසත් අවදාරනයෙන් එතුමා ප්‍රකාශ කර සිටිනවා උපතින් හෝමෝන වෙනස් වීමෙන් සමලිංගික ගතිගුණ තියන අයට අනුකම්පා කරන්න කොන් කරන්න එපා කියලා කීවේ මොකද ඒ තත්වය ඔවුන්ට රෝගයක් නිසා මෙය එතුමාගේ හුදෙක්ම පුද්ගලික මතයක් මිස කතොලික සභාවේ මතය නොවේ කතොලික සභාවෙ මතය විමටනම් ලොව පුරා සියලු කාඩිනල් වරුන්ගෙන් සැදී වතිකානු මන්ත්‍රන සභාවකින් අනුමැතිය ගත යුතුය...
එසේ අනුමැතියක් කවදාවත් ලබා ගන්න බෑ එමනිසා කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්ධියෙන් අසන්න කරුනු විකුර්ති කර මඩ ගැසිමත් පාපයක් ලෙස සලකන්න
© චමිල සහෝදරයා මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසැල
© Passion of the Christ ජේසුට මං ආදරෙයී
0 Comments