BLANTERORBITv101

ප්‍රොතෙස්තන්ත්‍ර දහම ආරම්භයේ අවුල

 


මාටින් ලූතර් තම වේද භාරය කඩ කළේය, කන්‍යා සොහොයුරියක් කන්‍යාරාමයෙන් පිටතට ඇද ගෙන , ඇයව තම බිරිඳ ලෙස ගෙන ප්‍රොතෙස්තන්ත්‍ර දහම ආරම්භ කළේය. 

එංගලන්තයේ රජු වන 8 වන හෙන්රි, ඇරගන්හි කැතරින් ගැන පසුතැවීමට පත්ව සිටි අතර, ඈන් බොලීන්ව අවශ්‍ය විය;  ඉන් පසුව ඔහු ඔවුන් අත්වැසුම් මෙන් භාර්යාවන් වෙනස් කර ගත් අතර, එසේ වියෝ වූ රාජාණ්ඩුව ඇන්ග්ලිකන් සභාව ආරම්භ කළේය. 

ක්‍රිස්තුස්ගේ සභාවෙන් ඉවත් ව නිර්මාණය වූ සභාවන්වල මූලාරම්භය ඒවායි! 

සත්‍යය විමර්ශනය කරන්න, ක්‍රිස්තුස් වහන්සේගේ සැබ දහම දැන ගැනීමට සහ එයට අනුකූලව ජීවත් වීමට එතුමානන් ස්ථාපිත කළ කතෝලික සභාවට පැමිණෙන්න.

RYCERZ NIEPOKALANEJ, 5 (1925), PP. 264-265.